වේලා කලාප


Contributors to Wikimedia projects

Article Images

මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත් කිරීමට ඉඩ ඇත.
මූලාශ්‍ර සෙවීම: "වේලා කලාප" – news  පුවත්පත්  පොත්  scholar  JSTOR
(2012 සැප්තැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)

වේලා කලාපයක් (ඉංග්‍රීසි:  Time zone) යනු, නෛතික, වාණිජ සහ, සාමාජීය කටයුතු සඳහා, ඒකාකාර සම්මත වේලාවක් සතු වන්නාවූ ප්‍රදේශයකි. වාණිජ හෝ අනෙකුත් සන්නිවේදන කටයුතු අතුරින් සබැඳිතාවක් දක්වන භූමි ප්‍රදේශ සඳහා එකම වේලාව පවත්වා ගැනුම උචිත වන අතර, එබැවින් වේලා කලාප බොහෝ විට රටවල සහ ඒවායේ උපකොට්ඨාශ වල සීමාවන් අනුව පැවැත්වීමට නැඹුරුතාවයක් බවතියි.

ආශ්‍රිත

සංස්කරණය

 

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.